Android දුරකතනයට Lineage OS එක ඇතුලත් කර ගන්න ආකාරය.
ක්‍රියාවලිය තුල ඔබ විසින් සිදු කර ගන්න අතපසු වීම් සදහා මා වගකියනු නොලැබේ.
Warranty නැති වී යා හැක.
නිල android මෙහෙයුම් පද්ධතිය තුල පවතින බොහෝ ගැටළු නිරාකරණය කරමින් developers ලා විසින් නිර්මාණය කරන ලද Lineage OS මෙහෙයුම් පද්ධතිය ඔබේ දුරකතනයට ඇතුලත් කර ගැනීම සඳහා පහත අවශ්‍යතා සම්පූර්ණ කර ගත යුතුය.
1. Lineage OS සඳහා ගැලපෙන දුරකතනයක්.(ඒ සඳහා ගැලපෙන දුරකථන මෙහි ඇත.)
2. Bootloader Unlock කර තිබීම.(bootloder unlock කර ගැනීම දැන ගන්න මෙතන ඔබන්න.)
3. TWRP Recovery පහසුකම.(TWRP Recovery ඇතුලත් කර ගන්න මෙතන ඔබන්න.)
ඉහත සියල්ල තිබේ නම්,
1.Lineage OS rom එක download කර ගන්න මෙතනින්.
2.Gapps download කර ගන්න මෙතනින්. (Lineage OS ගැලපෙන පරිදි android version එක තොර ගන්න.)
3.SD card එක තුලට rom එක සහ Gapps ඇතුලත් කරන්න.
4.Restart කර TWRP Recovery යට පිවිසෙන්න.
5.අවශ්‍ය data backup කර ගන්න.
6.Full wipe කරන්න.
7.දැන් rom එක සහ Gapps Install කරන්න.
8.දැන් restart කරන්න.
ක්‍රියාවලිය තුල ගැටළු පවතීනම් comment කරන්න.

Comments
Post a Comment